Colombo Community in Need

Spread the love

ශ්‍රී ලංකා වාසී ඉස්ලාමීය සහෝදර සහෝදරියනි, දානපතියනි…!

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් කොළඹ නගරයේ සියළු කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව ඔබ හොඳින් දන්නා කරුණකි. මෙමගින් පීඩා විඳින අහිංසක ජනතාවගේ අපහසුතාවයන්වලට යම් හෝ අස්වැසිල්ලක් ලබාදීම පිණිස කොළඹ නගරයේ සියළුම මුස්ලිම් දේවස්ථානයන්ගේ එකමුතුව වන කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනය මීට පෙර ක්‍රියාත්මක වූවා හා සමානව සදකාවන් සහ සකාතයන් ඒකරාශී කර, නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට සහන ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු.

මෙහි පළමු පියවර ලෙසින් දෙහිවල, කිරුළපන සහ කොල්ලුපිටිය මස්ජිද් සම්මේලනයන් සිය කටයුතු ආරම්භ කර ඇත.

එබැවින්, ඔබට හැකි පමනින් සදකාවන්ද, ඔබගේ සකාතයන්ද හැකි ඉක්මනින් කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනයට ලබා දී මෙම මහඟු පුණ්‍ය ක්‍රියාවට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

COLOMBO DISTRICT MASJIDS FEDERATION
AMANA BANK : Pettah Branch
Account No : 0010260760003
Bank Code : 7463
Branch Code : 002
Swift Code : AMNALKLX
Treasurer Mobile : 0094773345345

Post Disclaimer

Disclaimer: Colombo Community in Need - Views expressed by writers in this section are their own and do not necessarily reflect Latheefarook.com point-of-view

Leave a Reply

Your email address will not be published. Required fields are marked *